ඔබ දැන් කීවත් කඳුළු සලා

oba dan kiwath

Lyrics

ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙන් මුලා ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන යන්නද කතා කලේ දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට එකවර නොහැක ලොවේ ලස්සන මල් පෙති දෑතක පොඩිවුන සුළඟේ විසිරෙනවා මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන මගෙ හද නෙරපනවා

Song Details

Sinhala Title
ඔබ දැන් කීවත් කඳුළු සලා
English Title
oba dan kiwath
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →