මුළු ලොව මගෙන් අසාවී

mulu lowa magen asawi

Lyrics

මුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ.. මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ.. මට වේදනාව දුන් අයුරු කීවත් කුමක් කියයි දෝ.. ඔබ මට දුකක් නොවී යයි කීවත් කුමක් කියයි දෝ.. මා හද ලෙයින් ලියූවත් ලොව මට කුමක් කියයි දෝ.. මුළු ලොව මගෙන් අසාවී.... ඔබ ගැන කීවා නොකීවත් මිනිසුන් කතා නොවෙයිදෝ.. ඔබ නිවැරදි කියූවත් මිනිසුන් සිනානොවෙයිදෝ.. ඔබ යලි මගේම වූවොත් ලොව මට කුමක් කියයිදෝ... මුළු ලොව මගෙන් අසාවී..

Song Details

Sinhala Title
මුළු ලොව මගෙන් අසාවී
English Title
mulu lowa magen asawi
සන

Artist

සනත් නන්දසිරි

View all songs →