Lyrics
කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ //
සුන්දරයි කවිය ඔබ ලියූ පෙමට
මටත් නොදැනීම හැඬුනේ කවිකමට
එපා හඬවන්න මා ආදරෙන් ඉන්න
කඳුළු සුන්දරද...
සිනිඳු වැඩිකමට මගේ හදමඬල
පුංචි රිදුමකට හැඬෙයි නොදැනීම
එපා හඬවන්න මා ආදරෙන් ඉන්න
කඳුළු සුන්දරද...
Song Details
- Sinhala Title
- කඳුළු සුන්දරද
- English Title
- kadulu sundarada
- Artist
- කිංස්ලි පීරිස්
කප
Artist
කිංස්ලි පීරිස්
View all songs →