සමාවෙලා හදාගන්න

samawela

Lyrics

සමාවෙලා හදාගන්න මට මගේ හිත එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න කිළුටක් නෑ මගේ හදවතේ සත්තයි ඔන්න එපා ඉතින් මගේ දෑස මඟහැර යන්න ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත කඳුළු වලින් නෙත තෙමුණා මට නොදැනීම ආදරයක් නොලැබුණ දා සොයා ඔබේ සිත මං ආවත් එරෙහි වුණා කසාවත මට කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව ආදරයක හැඟුමෙන් නෑ හදවත කොණක ගෙවාගන්න මා කළ පව් සමාවී මට එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න

Song Details

Sinhala Title
සමාවෙලා හදාගන්න
English Title
samawela
චව

Artist

චාමර වීරසිංහ

View all songs →

සමාවෙලා හදාගන්න (samawela) | Tediya Lyrics