කුක්කු කූක් කූ කුකුළා හඩනවා

kukku kuuk kuu

Lyrics

කුක්කු කූක් කූ කුකුළා හඩනවා කුරුළු කොබෙයියෝ ගීත ගයනවා නිහැඩියාව දැන් හිමින් නැගෙනවා දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා පත්තරවල, විස්තරගොඩ, ඇස් ඇරගෙන, තත්පරයට අපි කියවනවා හිත්තරවල, රැප්කරගෙන,දුක්කරදර,පැක්කරගෙන දවස ගෙවනවා පත්තරවල,විස්තරගොඩ, ඇස් ඇරගෙන, තත්පරයට අපි කියවනවා හිත්තරවල, රැප්කරගෙන,දුක්කරදර,පැක්කරගෙන දවස ගෙවනවා වැටක් ගානේ,ගෙයක් ගානේ,ගමක් ගානේ ලෙඩ මුල් පිටුවේ පුරවලා කෑම ජාති බීම ජාති බේත් ජාතී හිස් තැන් වලට රිංගලා කාර් සේල්, ඉඩම් සේල්,මැසින් සේල් අන්තිම පිටුවේ තෙරපිලා වීර විකුම් මාර කිව්ම් මැද පිටුවෙන් රජ පුටුවලට වෙන්වෙලා කුක්කු කූක් කූ කුකුළා හඩනවා කුරුළු කොබෙයියෝ ගීත ගයනවා නිහැඩියාව දැන් හිමින් නැගෙනවා දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා පත්තරවල, විස්තරගොඩ, ඇස් ඇරගෙන, තත්පරයට අපි කියවනවා හිත්තරවල, රැප්කරගෙන,දුක්කරදර,පැක්කරගෙන දවස ගෙවනවා පත්තරවල, විස්තරගොඩ, ඇස් ඇරගෙන, තත්පරයට අපි කියවනවා හිත්තරවල, රැප්කරගෙන,දුක්කරදර,පැක්කරගෙන දවස ගෙවනවා අනග රැගුම් සරණ බැදුම් සිතුම් පැතුම් වෙනමම පිටක ලියවිලා කවි පබැදුම් බිතු සිතුවම් කලා කෙරුම් පිටුවක සිත පහන් කලා යන්තරයෙන්,මන්තරයෙන්,සූස්තරෙන් කැඩිච්ච දෙපල එක්කලා ඔයින් මෙයින් දින ගෙවමින් සිහි විකලෙන් මිනිස්සු අතරමන් කලා කුක්කු කූක් කූ කුකුළා හඩනවා කුරුළු කොබෙයියෝ ගීත ගයනවා නිහැඩියාව දැන් හිමින් නැගෙනවා දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා පත්තරවල, විස්තරගොඩ, ඇස් ඇරගෙන, තත්පරයට අපි කියවනවා හිත්තරවල, රැප්කරගෙන,දුක්කරදර,පැක්කරගෙන දවස ගෙවනවා

Song Details

Sinhala Title
කුක්කු කූක් කූ කුකුළා හඩනවා
English Title
kukku kuuk kuu
නන

Artist

නිහාල් නෙල්සන්

View all songs →

කුක්කු කූක් කූ කුකුළා හඩනවා (kukku kuuk kuu) | Tediya Lyrics