හොඳ සිරියාවයි ආකාසේ

hoda siriyawai akase

Lyrics

හොඳ සිරියාවයි ආකාසේ වාසනාවට ආදරේ අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ පෙම් සුව විඳිනු වගේ ප්‍රීතියක් ඇත්තෙ නෑ මයි ඩාලිං මාගෙයි දැන් මෝරලා එයි සෙනේ රැල්ලයි වෙරළයි වාගෙනේ ඈත්ව යන්නේ නෑ සෙනේ අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ දෑතට දෑත තියන් සිටින් මෙසේ ළංවෙලා මට සුවදේ ඔබ ළඟනේ දෙන්නකෝ පෙම් රසේ රැල්ලයි වෙරළයි වාගෙනේ ඈත්ව යන්නේ නෑ සෙනේ අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ

Song Details

Sinhala Title
හොඳ සිරියාවයි ආකාසේ
English Title
hoda siriyawai akase
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →