මුළු ලොවම නැති උනත්

mulu lowama nathi unath

Lyrics

මුළු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් // ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට වරම් නැති වූ ලෝකයෙන්... // වෙන්ව සිටිනා හුදකලාවේ... එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුළු ලොවම... ලොවේ දිනයෙක තනි වුණෝතින් ඔබේ හද සෝ තාපයෙන්... // සොයා එන්නට සිටින කැපවී එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුළු ලොවම... ගායනය - ටී. එම්. ජයරත්න

Song Details

Sinhala Title
මුළු ලොවම නැති උනත්
English Title
mulu lowama nathi unath
ටඑ

Artist

ටී. එම්. ජයරත්න

View all songs →