ඉකි ගසා හඬන අතීතයක

iki gasa handana

Lyrics

ඉකි ගසා හඬන අතීතයක කදුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා හීනේන හීනැහී තුන්යම මා රවටා මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා මගේම ආදරයක් තිබුනා රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා උහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා මගේම ආදරයක් තිබුනා

Song Details

Sinhala Title
ඉකි ගසා හඬන අතීතයක
English Title
iki gasa handana
අප

Artist

අමරසිරි පීරිස්

View all songs →