පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ

pemwathun sinase

Lyrics

පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ දෙතැනක හිඳ තනිවී විසඳුම් සොයනු කෙසේ මා තුරුලේ හිඳිනා උනුසුම් යහනාවේ ඉකිබිඳිමින් හැඬුවා මතකද ගංතීරේ මගෙ ලොව ඔබවේ නම් සැකයෙන් ඇයිද මෙසේ ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ මල හිරු බැස යද්දී සඳු පායා ඒවී අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ

Song Details

Sinhala Title
පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ
English Title
pemwathun sinase
පඋ

Artist

ප්‍රින්ස් උදය ප්‍රියන්ත

View all songs →