අන්න සුදෝ අර පාට වලා

anna sudo ara pata walaa

Lyrics

අන්න සුදෝ අර පාට වලා සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ හා ප්‍රීතී කෙරේ නැළවේවී ආදර සුළඟ වැදී යස ඕලු පිපීලා නීල ජලේ හා නීල ජලේ ආලෙන් මාගේ හර්දේ පිරේ රස කෝකිල ගීතේ රාවේනී ගංගා ජලේ මල් පියලි වැටී පාවේවි කෝමල තාලේනී මංගල්ලෙකි අද ලෝක තලේ පෙම් සිහින මවාවී මාගේ ළයේ හා මාගෙ ළයේ පූජාසනේ මා ආදරයේහී මාලිනියේ මා පෙම් සිහිනේ ආවේ ළයේ සැනසීම පතා මා කීකරු ඔබ කුල භාර්යා වේ හඬ දේ හඬ දේ ඒ මාල ගිරා ගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේ හා ආකාස ගැබේ රමණී සොබා රමණී සොබා සිරි ආනන්දේනි අද පාවේ පාවේ ආනන්දේනි හද පිනවාලා ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා ආලේ සදාකල් පවතීවා සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ හා හා පූජා ප්‍රියේ

Song Details

Sinhala Title
අන්න සුදෝ අර පාට වලා
English Title
anna sudo ara pata walaa
මබ

Artist

මොහිදින් බෙග්

View all songs →

අන්න සුදෝ අර පාට වලා (anna sudo ara pata walaa) | Tediya Lyrics