Lyrics
පෙම් කවක් ලියනවා මම ආයේ
මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
හමුවේවි සිත මාගේ...
හමුවේවි සිත මාගේ...
පෙම් කවක් ලියනවා......
අතු අගට මල් පළන්ඳා
මඟ බලනවදෝ මන්දා
මාවතේ සුවඳක් වෙලා
ඔබ ඈත එන හින්දා //
පෙම් කවක් ලියනවා..........
බඹරුන් කැකුලින් විමසූ
රහසක් කිසිවෙක් නොඇසූ
මා කවක් ලියා නැති නමකි ලියූ
ඒ ඔබේ හඬ මා සැනසූ //
පෙම් කවක් ලියනවා..........
Song Details
- Sinhala Title
- පෙම් කවක් ලියනවා මම ආයේ
- English Title
- pem kawak liynawa mama aye
- Artist
- කිත්සිරි ජයසේකර
කජ
Artist
කිත්සිරි ජයසේකර
View all songs →