Lyrics
මහළුමඩමේ කාංසියට මමත් උනා හුරු
පපුව ඇවිලුනා තිස්‌සෙම පුතා ගැන සිතූ
ටික දවසයි මමත් ඉන්නෙ හුස්‌මයන තුරූ
ඇවිත් යන්න එන්නේ කවදාද මගෙ පුතු
අම්මා නැති වුනත් නුඹට නෑ අදුවක් කලේ
පුංචි කාලෙ නුඹව හැදුවේ මහාමෙරක් වගේ
දිනෙන් දිනම ඉහල ගිහින් වැඩිවුනාම අගේ
හිතුවේ මම දුනුව කියලා රත්තරන් පුතේ
නුඹගේ මනාපයට විවාහයක් සිදුවුනා
එතැන් පටන් නුඹලාමට වෙනස්‌කම් කලා
නුඹ හදන්න මා වින්දේ දුක් කදුලු විනා
දියණි කෙනෙක් හිටියානම් සලකාවි එයා
Song Details
- Sinhala Title
- මහළුමඩමේ කාංසියට
- English Title
- mahalu madame
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →