Lyrics
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි
අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ
කලක මෙහෙන් චුත වෙනවා
එලොව ගිහින් වැජබෙනවා
පෙලපත නම වෙනස්වෙලා
ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක
අපි මැරෙන්නෙ නෑ
හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ
Song Details
- Sinhala Title
- සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
- English Title
- sanda hiru tharu pawathina
- Artist
- වික්ටර් රත්නායක
වර
Artist
වික්ටර් රත්නායක
View all songs →