සරා සිහින රහසේ

saraa sihina rahase

Lyrics

සරා සිහින රහසේ දිවුරා කියා සිතේ කඳුලු පහසේ මැව්නා සිනා ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් ‍රැඳිලා සිත කඳුලැල්ලෙහි තවරා කලුවර රසකර වින්දා සඳ සෙවනැල්ලක් හැංගී මගේ ඇස් තනිකර තෙමුනා එසේ කඳුලු ගැලූ ඒ හීනේ තවමත් ඔබයි ආදරේ සරා සිහින රහසේ දිවුරා කියා..... තනි අතකින් හඬ දෙදරා හරි ආදරයක් හින්ඳා යලි කවදාවත් නොවෙනා මහ සාගරයක හැඬුවා එසේ කඳුලු ගැලූ ඒ හීනේ තවමත් ඔබයි ආදරේ සරා සිහින රහසේ දිවුරා කියා.....

Song Details

Sinhala Title
සරා සිහින රහසේ
English Title
saraa sihina rahase
භස

Artist

භාතිය සහ සන්තුෂ්

View all songs →

සරා සිහින රහසේ (saraa sihina rahase) | Tediya Lyrics