සංසාර පුරුද්දද මේ

sansara puruddada me

Lyrics

සංසාර පුරුද්දද මේ මේ හමුවීමේ අරුමේ හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැති සොඳුරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැති තුන් හිතකින් වත් නොසිතූ එක බැල්මෙන් පැතුම් පැතූ දෛවය පෙන් වූ පරිදී හමුවීම අහම්බයකි හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැතී සොඳුරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ

Song Details

Sinhala Title
සංසාර පුරුද්දද මේ
English Title
sansara puruddada me
අප

Artist

අමල් පෙරේරා

View all songs →

සංසාර පුරුද්දද මේ (sansara puruddada me) | Tediya Lyrics