අම්මාවරුනේ අම්මාවරුනේ

ammawarune

Lyrics

අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකින දා සුර ලොව සිට අත පා ඒ කඳුළැලි පිසිනා අම්මාවරු නැති දරුවන්නේ සංකා දුක් කවුදෝ දන්නේ ඒ දුක දන්නා අම්මාවරුමයි යම් මතු දිනයක බුදු වන්නේ සංසාරේ මතු බුදු වන්නේ සෙනෙහස වැඩි දා සිතද බොළඳවේ ලොවම ආදරෙයි කියා සිතේ මායාවක්වී එහි තනිවූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ

Song Details

Sinhala Title
අම්මාවරුනේ අම්මාවරුනේ
English Title
ammawarune
නම

Artist

නන්දා මාලිනී

View all songs →