මගෙ ආදරේ තරම්

mage adare tharam

Lyrics

මගෙ ආදරේ තරම් මගෙ ආදරේ තරම් මගෙ ආදරේ තරම් දන්නවනම් ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම් මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම් නෑ යලි අරන් නොහඬන්න මා ආදරෙයි රත්තරන් අහම්බෙන් ඇවිත් ළං වෙලා වෙනස් කළා මගෙ ජීවිතේ දුරස් වුණොත් ඔබ නොසිතනා ලෙසින් මියැදේවී මා ඔබ නැති වුණොත් සොවින් හීන් ඇස් වලින් බල බලා මතක් කළා මට ආදරේ දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින් මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්

Song Details

Sinhala Title
මගෙ ආදරේ තරම්
English Title
mage adare tharam
චල

Artist

චන්දන ලියනාරච්චි

View all songs →

මගෙ ආදරේ තරම් (mage adare tharam) | Tediya Lyrics