ගිගිරි ගීත රාවේ

gigiri geetha rawe

Lyrics

ගිගිරි ගීත රාවේ මලවී හී සරේ සබඳ අද කිම දෝ බමන ලෝකෙට කෑ ගසා කීවේ උමතු දෑස රෑ තුන් යාමේ යනෙන මේ නුරා අම්බලමේ හදේ සෝක පීඩා වියැකේ හැංගෙන්න මායා සිහිනයේ තරිදු තාම නාඹර වයසේ රඟනු රංඟ රන් රඟ මඩලේ කුමුදු යාය මල් බර මොහොතේ රොන්ගන්න පෙම් මල් වනපෙතේ

Song Details

Sinhala Title
ගිගිරි ගීත රාවේ
English Title
gigiri geetha rawe
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →

ගිගිරි ගීත රාවේ (gigiri geetha rawe) | Tediya Lyrics