රන් දහදිය බිංදු බිංදු

ran dahadiya bindu

Lyrics

රන් දහදිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැන්දු රැන්දු ගතිනි හලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු දෑතේ රන් වළලු දඟේ ගෙල බැඳි රන් මාල අගේ රන් ගොයමේ නෙළන නඟේ සිරියාවයි රටට මගේ නෙළුම් කෙතේ ලන්දු ලන්දු සොඳුරු කිඳුරු ලන්දු ලන්දු දෙවි පිහිටෙන් ගයමු රන් ගොයමේ සින්දු සින්දු බුලතේ රස දුටිමි තොලේ මට නොවෙදෝ මුකුළු කළේ රන් ගොයමේ නෙළන කළේ මන බැදුනා පබළු වැලේ

Song Details

Sinhala Title
රන් දහදිය බිංදු බිංදු
English Title
ran dahadiya bindu
Wඅ

Artist

W.D. අමරදේව

View all songs →