Lyrics
නොපැතූ අවසානයේ නතර වෙලා ඉන්නේ
ඔබෙම වෙලා ඉන්න කියා මුලදී පැවසූ ඔබ නේදෝ
මගදී අද මා හැරයන්නේ
ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ
ළපටි කඳුළු කැටි තාම වැටෙනවා දබර කරන මතකෙන්
ඔබත් කැටිව මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්
ඇයි කපටිකමක් කළේ
මගෙ ප්‍රේමයෙ අඩුපාඩුව පෙන්වන්න අනේ
සොඳුරු මතක පිටු ගාන මතක නෑ අපෙ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ
ඔබ නපුරු උනා සඳේ
මගෙ ප්‍රේමයෙ අඩුපාඩුව පෙන්වන්න අනේ
Song Details
- Sinhala Title
- නොපැතූ අවසානයේ නතර වෙලා ඉන්නේ
- English Title
- nopathu awasanaye
- Artist
- උදේශ් මනොජ්
උම
Artist
උදේශ් මනොජ්
View all songs →