අහස සේ ඔබ අනන්තයි

ahasa se oba ananthayi

Lyrics

අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි ඔබ අනන්තයි වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ මදුවිතක් උතුරන තැනත් ඔබ තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ අඩ සඳක් සැගවෙන තැනත් ඔබ රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ සිසිලසක් දනවන තැනත් ‍ඔබ උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ

Song Details

Sinhala Title
අහස සේ ඔබ අනන්තයි
English Title
ahasa se oba ananthayi
නම

Artist

නන්දා මාලිනී

View all songs →

අහස සේ ඔබ අනන්තයි (ahasa se oba ananthayi) | Tediya Lyrics