ඔබ නැතුව ඉන්න බැරි තරමට

oba nethuwa inna bari tharamata

Lyrics

ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට ඔබ නොදැක ඉන්න බැරි තරමට නෙත ඔබව සොයනවා දවසෙම මේ සීතල හිම ගිරි අරණේ මට හමු වූ වනපස කුසුමේ පෙති මත සතපා රැගෙන යන්න මා කුසුම් නිම්නයේ මාලතියේ මේ ජීවන අවපස අහසේ ඔබ පුරපස සඳ වී පිපුණේ ඔබේ රැසින් මා දවාලන්න රෑ ළය මත සනහා රාජිනියේ

Song Details

Sinhala Title
ඔබ නැතුව ඉන්න බැරි තරමට
English Title
oba nethuwa inna bari tharamata
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →