හිඳීවි කොතැනක හෝ

hidiwi kothanaka ho

Lyrics

හිඳීවි කොතැනක හෝ හිමි කාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින් ගඟකට සයුරක් මුණ ගැසේවී රළකට වෙරළක් මඟ හිඳීවී නියඟට වැස්සක් ඇද හැලේවී නුඹටත් කෙනෙක් හිඳීවී දවසක සොයාන ඒවී අකුලක පිපෙන නැවුම් මලක් සේ නදියක නැගෙන තරංගයක් සේ නළලත සිඹින පවන් රොදක් සේ නොසිතුව විටෙක ලඟාවී නුඹ විඳි අඳුර නිවාවී

Song Details

Sinhala Title
හිඳීවි කොතැනක හෝ
English Title
hidiwi kothanaka ho
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →