Lyrics
සුපෙම් සුවදක් අරන්
ඈවිත් සුලගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ...
පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිදින්නම් සෑමදා
ලගින් මියෙනා තුරා
ඔබේ සෙවනට වෙලා
දෙපා මුල දෑවටිලා
රැදී ඉන්නම් සදා
හදින් සෙනෙහස පුදා...
ඔබේ සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා
හදේ සෙනෙහස නිසා...
බැතින් පෙරුමන් පුරා
ඇවිත් සසරේ සරා
හිතේ නැවතුන නිසා
මමත් ඔබගෙයි සදා
Song Details
- Sinhala Title
- සුපෙම් සුවදක් අරන්
- English Title
- supem suwadak aran
- Artist
- රොෂාන් ප්‍රනාන්දු
රප
Artist
රොෂාන් ප්‍රනාන්දු
View all songs →