Lyrics
මේ හිතේ එල්ලිලා පෙරදා ඇවිදින් මා ලයේ දැවටිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා ඉන්නේ කොහොමදෝ ඔයා
කදුළු වෑහෙනා නෙතු දිහා බලන්න මොහොතකට ලන්වෙලා
හෙමිහිට පපුව මත කන තියා අහන්න ආදරේ තරම්
දුක දරාගන්නට හිත හයිය නෑ
හිත හදගන්නට කොහොමටත් බෑ
නාදුනන සේ මග හැර යන්න බෑ
තවත් හිතකට හිමිවෙන බෑ
මේ හිතේ එල්ලිලා ..
මා වෙනුවෙන් මට මැවු සෙනේ
හමුවීලා මග හැරී ඇයි ගියේ
ආයෙත් ඔබ මා වෙත එනකන්
තනිකඩවසිටී ඔබ කොහෙද ප්‍රියේ
මේ හිතේ එල්ලිලා ..
Song Details
- Sinhala Title
- මේ හිතේ එල්ලිලා පෙරදා
- English Title
- me hithe ellila
- Artist
- දුෂ්‍යන්ත වීරමන්
දව
Artist
දුෂ්‍යන්ත වීරමන්
View all songs →