Lyrics

හාඳ වූ ආලේ මැවූ මගේ ලොවේහී මා දිනූ ප්‍රාණවූ වටිනාම වූ මැණික ඔයාමයි මා සෙවූ ආස කෙනා මට මවාපූ කෙනා ඒ ඔයයි මට ආලේ දුන්න ආයේ ආයේ ආයේ ආයේ හාඳ වෙලා ඔබ මගේ ම වෙලා හිඳින්නකෝ මං ආදරෙයි හීනෙක ඇවිදින් දුර යන්න එන්න ... සරසන්න ... ආසම ලෝකෙක තනිවෙන්න එන්න... ආස කෙනා මට මවාපූ කෙනා ඒ ඔයයි මට ආලේ දුන්න ආයේ ආයේ ආයේ ආයේ හාඳ වෙලා ඔබ මගේම වෙලා හිඳින්නකෝ මං ආදරෙයි හාඳ වූ ආලේ මැවූ මගේ ලොවේහී මා දිනූ ප්‍රාණ වූ වටිනාම වූ මැණික ඔයාමයි මා සෙවූ
ආස කෙනා (asa kena) | Tediya Lyrics