සරා සඳේ සිනා සේලේ

sara sande sina sele

Lyrics

සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා තනිවී අඳුරේ සුසුමේ වෙලිලා වැතිරී සීත මීදුම් යායේ හදේ වේදනා හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා සැඟවී ඈත මේ හිම යායේ කොහේ පාවෙලා මිලාන වී ගියාද ඒ සිනා වාසනා

Song Details

Sinhala Title
සරා සඳේ සිනා සේලේ
English Title
sara sande sina sele
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →