සඳ ගිලුනත් හිරු ගිලුනත්

sanda gilunath hiru gilunath

Lyrics

සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ ඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ... කමක් නෑ... කමක් නෑ... කමක් නෑ... // දවස ගෙවා සිහින් රැයේ ඔබව සොයා බලන පැයේ මට සිතුනා ඔබට ප්‍රියේ කියන්නෙමී රහස ලයේ සඳ ගිලුනත් ... මගතොට දී හමුවෙනවා දෑස පුරා සිනැහෙනවා කථා කලා සිනාසුනා සිහිනෙන් මා අද දකිමී සඳ ගිලුනත් ...

Song Details

Sinhala Title
සඳ ගිලුනත් හිරු ගිලුනත්
English Title
sanda gilunath hiru gilunath
කව

Artist

ක්ලැරන්ස් විජේවර්ධන

View all songs →