තනිතරුවේ තනි තරුවේ

thani tharuwe

Lyrics

තනිතරුවේ තනි තරු‍වේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවඟ මුවඟ ඇලලි ඇලලි මෙතෙක් දුරක් එක් වී පැමිණී තනිතරුවේ තනි තරු‍වේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා මහඳ අරනෙ ලතැවි ලතැවි රැදෙනු බැරිව ඉගිලි ඉගිලි මගෙන් ඉවත බැඳිලා සැනසී තනිතරුවේ තනි තරු‍වේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා

Song Details

Sinhala Title
තනිතරුවේ තනි තරුවේ
English Title
thani tharuwe
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →

තනිතරුවේ තනි තරුවේ (thani tharuwe) | Tediya Lyrics