සිතින් මා නොසැලී සිටිද්දී

sithin maa nosali

Lyrics

සිතින් මා නොසැලී සිටිද්දී කඳුල නුඹ ‍ඇවිදින්... නිවා දැමුවේ නෙතේ පීඩා නොබිදිනූ මැනවී තනිව මා හඩනා වෙලාවේ සැලි සැලී සිහිනේ.. වැටුනු මහ වරුසා මතක්වී නුඹ රැදී දෑසේ.. සිතින් මා නොසැලී... තවම මා නොදුටූ සිනා කැන් හමුනොවූ යාමේ කදුල මට කරුණා කරන්නැයි අයැදිමී නිබදේ... සිතින් මා නොසැලී...

Song Details

Sinhala Title
සිතින් මා නොසැලී සිටිද්දී
English Title
sithin maa nosali
ටඑ

Artist

ටී. එම්. ජයරත්න

View all songs →

සිතින් මා නොසැලී සිටිද්දී (sithin maa nosali) | Tediya Lyrics