පෙරදා දෑතේ වෙලී

perada dathe welii

Lyrics

පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහින් බැදි // සසරේ වූ පැතුමක් ලෙසේ හමුවී සුසුමන් අපේ පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහින් බැදි කිසිදාක වෙන්වී නොයේවී සැමදාම ඇසුරේ හිදීවි ඒ සිහින බොද වී පෙනේවි සිත මාගේ දුක් වී තැවේවි  // පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහින් බැදි ඔබ මාගේ සෙනෙහේ විදින්නේ ලෝකෙන්ම සැගවී ඇවිත්නේ එලි වූ දිනේ ඒ සෙනේ නෑ නේද ඔබ වෙන්ව යන්නේ // පෙරදා දෑතේ වෙලී......

Song Details

Sinhala Title
පෙරදා දෑතේ වෙලී
English Title
perada dathe welii
වබ

Artist

විජය බණ්ඩාර වැලිතුඩුව

View all songs →

පෙරදා දෑතේ වෙලී (perada dathe welii) | Tediya Lyrics