Lyrics
මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා
පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත
ඉර හද ඇසුවා ඇලදොල දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරට හදට ඇල දොලට කතා බැහැ
Song Details
- Sinhala Title
- මේ ගුරු පාරේ මේ දොල අයිනේ
- English Title
- me guru pare
- Artist
- W.D. අමරදේව
Wඅ
Artist
W.D. අමරදේව
View all songs →