ඔන්න බබො බිල්ලා

onna babo billa

Lyrics

ඔන්න බබො බිල්ලා ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලල ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලා බැන්ද නේක මුහුනු බැන්ද නේක මුහුනු ගැලවේවි ඇත්ත ඉදිරියෙ බැන්ද යක්ෂ මුහුනු හංගන්න බැරිය මේලොවෙ ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා යුක්ති ධර්මතාවේ මෙලොවෙ මෙලොවෙ මෙලොවෙ ලොවේ ලොවේ යුක්ති ධර්මතාවේ තනි ශක්ති බලයවේ ලොවෙ යුක්ති ධර්මතාවේ ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා ඇත්තට අත දීලා අහ අහ අහ අහ අහ අහ අහ ඇත්තට අත දීලා පය දෙන්න බොරැව දුටු තැනේ ඇත්තට අත දීලා පෙන්නන්න යුක්තියේ බලේ ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා ඔන්න බබො බිල්ලා යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා ඔන්න බබො බිල්ලා හ් ඔන්න බබො බිල්ලා යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා

Song Details

Sinhala Title
ඔන්න බබො බිල්ලා
English Title
onna babo billa
එ

Artist

එච්.ආර්.ජෝතිපාල

View all songs →

ඔන්න බබො බිල්ලා (onna babo billa) | Tediya Lyrics