නාඹර ගොයමට රහස් කියාලා

nambara goyamata

Lyrics

නාඹර ගොයමට රහස් කියාලා ලා හිරු හිනහේ කාරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා නාරිලතා මා අමතනවා මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත හිමිදිරියේ දුටු සුභ දසුනයි කම්මල මැද වෙහෙසෙන විට ගතසිත ඔබගැන මතකය මද පවනයි බලාපොරොත්තුව කිරිවැදිලා හෙට ගමේ කුඹුර මදහස පෙන්වයි මංගල සිරියෙන් කරල් කපන දා හිතාඉන්නෙ ඔබෙ අත ගන්නයි

Song Details

Sinhala Title
නාඹර ගොයමට රහස් කියාලා
English Title
nambara goyamata
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →

නාඹර ගොයමට රහස් කියාලා (nambara goyamata) | Tediya Lyrics