දුරස් වන්නට සිතන සැමවිට

duras wannata sithana

Lyrics

දුරස් වන්නට සිතන සැමවිට තවත් ළං වෙනවා මතක නැතිකර ගන්න සිතු විට සිතේ රජ වෙනවා // සතුට සපිරුණු නැවුම් ලොවකට සෙනෙහෙ දම් පිරුවා අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා // දුරස් වන්නට සිතන සැමවිට.. සිතට සුවයක් ගෙනෙන සැනසුම සදන දිව අඳුනක් නෙතට එළියක් ගෙනෙන නොනිමෙන දොළොස් මහ පහනක් // දුරස් වන්නට සිතන සැමවිට..

Song Details

Sinhala Title
දුරස් වන්නට සිතන සැමවිට
English Title
duras wannata sithana
ඉද

Artist

ඉන්ද්‍රජිත් දොලමුල්ල

View all songs →

දුරස් වන්නට සිතන සැමවිට (duras wannata sithana) | Tediya Lyrics