දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ

dewram wehere himi

Lyrics

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා මම‍ එමි බවදුරු කතර ගෙවා සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ සමිද ඔබේ පිළිරුව දුටු පමණින් නිවී නිවී යන අරුමය කිමද ජීවමානවන් හිමි දැක ගන්නට මා නෙත කල පින් මද බව වැටහිනි එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමි ‍මෙත් බුදුන් දකින්නට

Song Details

Sinhala Title
දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
English Title
dewram wehere himi
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →