චංචල දෑසේ මායා

chanchala dese maya

Lyrics

චංචල දෑසේ මායා - ඉස්සර වාගේ පාලා.. ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා.. මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා.. නින්දෙදි සනසාලා - හීන සාදනා.. ඊයේ වාගේ - මා දෑතේ යාවීලා.. සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා.. නිම්හිම් නැති සිත්තම් - හද ගෙත්තම් කරවා.. නිල්වන් නෙතු යන්තම් - ළඟ දැන්නම් නැතුවා.. පාට සේද සේල ගෙන ආ ඔයා.. නාවදාක හීන පාලු වී ගියා.. ඊයේ වාගේ - මා දෑතේ යාවීලා.. සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා.. සන්සුන් නැති සිත්තම් - මගෙ ඉක්මන් වෙනවා.. ළං ළං වෙනු ඇත්දැයි - යළි පෙම්බස් දොඩනා.. නෑසූ ගීත සීත රෑක ගී කියා.. කෝල දෑස ලෝල වේවි මා පෙළා.. ඊයේ වාගේ - මා දෑතේ යාවීලා.. සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා.. චංචල දෑසේ මායා...

Song Details

Sinhala Title
චංචල දෑසේ මායා
English Title
chanchala dese maya
රච

Artist

රයිනි චාරුකා

View all songs →