වෙනතක යන්න ගියා මුලදී අතදීලා

wenathaka yanna giya

Lyrics

වෙනතක යන්න ගියා මුලදී අතදීලා කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා මගෙ හිත රිදවාලා රැකගෙන හිදී කියා හැමදාමත් හිතු හින්දා කුළුඳුල් හිතින් නැගුනු සෙනෙහස ඔබහට බැන්දා සෙනෙහස මම බැන්දා දැන්නම් ඔයා මගේ දැන්නම් ඔයා මගේ හදවත සදහට බින්දා කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා මගෙ හිත රිදවාලා නිතියෙ යදම් වලින් හදවත බැඳ තබනු එපා නිතියෙ යදම් වලින් හදවත බැඳ තබනු එපා කාසියෙ බලය නිසා ඉන්නෙද ඔබ අදර පපා ඉන්නෙද අදර පපා මානය නැතේ වෙලී මානය නැතේ වෙලී පවතී ඒ බසට උපා කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා... මගෙ හිත රිදවාලා...

Song Details

Sinhala Title
වෙනතක යන්න ගියා මුලදී අතදීලා
English Title
wenathaka yanna giya
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →