අහස නුඹ මෙතරම් සැඩ යැයි

ahasa numba metharam

Lyrics

අහස නුඹ මෙතරම් සැඩ යැයි දැනුනෙ මහ වැසි වැටුනාමයි පොළොව නුඹ මෙතරම් රළු යැයි හැඟුනෙ නියගය ආවාමයි..// රෑට තරු ඉසිනා අහසට අඳුරු සිත් ලැබුනේ කොහොමද නේක මල් සදනා පොළොවට නපුරු සිත් කොයිඹින් ලැබුනිද.. අහස නුඹ මෙතරම්...// නීල ඉදුවර පෑ අහසට කදුළු වැසි දුන්නේ කවුරුද...// පලා පෑ ඉසි ලූ මිහිමත නියන් ඇති රූ වුයේ කවුරුද.. අහස නූඹ මෙතරම්...//

Song Details

Sinhala Title
අහස නුඹ මෙතරම් සැඩ යැයි
English Title
ahasa numba metharam
දප

Artist

දීපිකා ප්‍රියදර්ශනී

View all songs →

අහස නුඹ මෙතරම් සැඩ යැයි (ahasa numba metharam) | Tediya Lyrics