Lyrics
දුක හාදු දෙන රැයේ
සිත පතුලටම වෙලා
යෞවනේ අපට විය විරහී
හද ගිලන් වෙලා
ගහකොළද මල් පිපේ ඇළ දොළ
විල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුනේ
නන්නාදුන ලෙසේ මගතොට
යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි
යමු දුරස් වෙලා
Song Details
- Sinhala Title
- දුක හාදු දෙන රැයේ
- English Title
- duka hadu dena reye
- Artist
- ගුණදාස කපුගේ
ගක
Artist
ගුණදාස කපුගේ
View all songs →