Lyrics
දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා
භාවනවක් වාගේ ඔබ දෙසම බලා සිටියා
කල්පයක් කල් වාගේ අපි නිහඩ වෙලා සිටියා
දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා
හෙතුවක් නැති වෙන් වු දිනේ
රෑ තරුද හැඩුවා රාත්‍රියේ
සිනිදු සියුමැලි කම්බුල් ඔබේ
තාම අමතක නෑ මේ භවේ
යන්තම් බලන්න දෑස් මගේ
දැන්වත් කියන්න ආදරේ
දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා
ආ දුරත් බොහොමයි ජීවිතේ
නොලබ ඔබ හද පුජාසනේ
සිතුව පැතුවේ බොදවී ගියේ
ලෝකයම මට නැති වී ගියේ
යන්තම් බලන්න දෑස් මගේ
දැන්වත් කියන්න ආදරේ
දවසක මා හමුවෙලා..........
Song Details
- Sinhala Title
- දවසක මා හමුවෙලා යනවද ආයේ
- English Title
- dawasaka maa hamuwela
- Artist
- කවීෂ කවිරාජ්
කක
Artist
කවීෂ කවිරාජ්
View all songs →