මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා

malliye naraka mithuran

Lyrics

මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා කල පව් මතක්‌ වී දෑසම තෙත් වෙනවා සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා ලැබුවේ අවවාද නොහොබින ආරකය දුදනන් නිසා විය හෙනහුරු මාරකය මං පෙර ගියේ වරදින් පිරි පාරකය ඒ ගිය මගේ අවසානය පෝරකය

Song Details

Sinhala Title
මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා
English Title
malliye naraka mithuran
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →