පෙරුම් පුරාගෙන ආ සංසාරේ

perum puragena

Lyrics

පෙරුම් පුරාගෙන ආ සංසාරේ.. පැතුම ද සුනු විසුනුව වැටුනේ.. කාටද රිදුනේ - කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ... මලක් වගේ රොන් සුවඳ වගේ ජිවතයේ සුව අපමන වේ...// දොලක් වගේ දිය දෝත වගේ ජිවතයේ අම සිසල දැනේ... පෙරුම් පුරාගෙන.... වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ...// දිවිය මොන තරම් සුන්දර දෝ දුකම කොයි තරම් සතුටක් දෝ... පෙරුම් පුරාගෙන...

Song Details

Sinhala Title
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
English Title
perum puragena
සව

Artist

සේනානායක වෙරලියද්ද

View all songs →

පෙරුම් පුරාගෙන ආ සංසාරේ (perum puragena) | Tediya Lyrics