Lyrics
පරිස්සමට තියා ගන්න හිත මට දීලා
හදිස්සියට සෙනෙහස නුඹ දුර අරන් ගියා
කදුලු බිංදු ඵකතු කරමි ඇස් දෙකට හොරා
සුසුම් පියෙන මොහොතෙදි ලග ඉන්නයි ඕනා
කදුළු එවී හිත ගැහෙවි නුඹ මතක් වෙලා
දුරක යාවී ලග ඉදිවී මතක තනිවෙලා //
රන්ඩු වලත් අප දුටුවේ ආදරය තමා
එනතුරු මග බලන් ඉන්නේ හීන මව මවා
පුංචි හිනාවම මගේ ජීවිතට උනා
අපි දෙන්නට දෙන්නා උන්නේ පණ වගේ එදා //
හිතේ හිර කරන් මෙතුවක් කල් නුඹ තැවුනා
ඉඩොරයට අහස හරිම ආදරේ කලා
පරිස්සමට තියා ගන්න......
Song Details
- Sinhala Title
- පරිස්සමට තියා ගන්න හිත
- English Title
- parissamata thiya ganna
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →