කෙසේ රහස් පවසම්

kese rahas pawasami

Lyrics

කෙසේ රහස් පවසම් කෙසේ තුරුලේ සැනසෙම් කෙසේ අමතක කරම් පවසම් හදින් මෙමා ජයමංගලම් ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ දුක් වේදනා - මගෙ නිව්වා මවකි මටනම් - මගෙ අක්කා කෙසේ රහස් පවසම්.... සරසියකි මටනම් ඔබ අනතප් විලේ සුරඟනකි මටනම් ඈ සිහින ලෝකේ ඔබ දිවි මගේ මල් පිපියන මතු භවයෙදිත් අක්කා වෙයන් කෙසේ රහස් පවසම්....//

Song Details

Sinhala Title
කෙසේ රහස් පවසම්
English Title
kese rahas pawasami
ලප

Artist

ලහිරු පෙරේරා

View all songs →

කෙසේ රහස් පවසම් (kese rahas pawasami) | Tediya Lyrics