හිත හදාගන්න බෑ

hitha hadaganna ba

Lyrics

හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ ඔබ ම‍‍ගෙ වෙන්නෙ නෑ ඉතින් යළි අපි අපේ වෙන්නෙ නෑ මා හැර හිතකට පෙම් කරලා ආදරේ හැර දමලා මා සදා හඩනවා මාරුතේ දුක දරා හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ ආදරයවී ජීවිතයදී මාගේ ලග උන්නු වේලේ කීව හැමදේ තාම සිහිවේ පාළු උනු ලෝකේ මාගේ හීන කදුළින් තෙමා ඈත සැගවී ඔයා මාව අදුරේ හෙලා දෑස ලග අද නෑ මාගේ මා සදා හඩනවා මාරුතේ දුක දරා හීන වියකී දෑත නොපෙනී කා‍ටදෝ ඔබව හිමිවී මාව තනිවී දෑස බොදවී කාට පවසමිද මේ දේ ජීවිතය පාවෙලා ආදරය නෑ කියා මාව හැරදා සදා ඈත යනවද මේ යාමේ මා සදා හඩනවා මාරුතේ දුක දරා හිත හදාගන්න බෑ......

Song Details

Sinhala Title
හිත හදාගන්න බෑ
English Title
hitha hadaganna ba
චස

Artist

චාමික සිරිමාන්න

View all songs →

හිත හදාගන්න බෑ (hitha hadaganna ba) | Tediya Lyrics