Lyrics
සත්තයි ඔයා ලස්සනම මතකයක්
මේ වේදනා ආදරයේ තිළිණයක්
රිදවුමක් නැති ආදරේ අහඹුවක්
හමුවීමක් නැති වෙන්වීමත් පුදුමයක්
දවසක හමුවෙලා මගදි ඇස්වලින් ඔයා
විමසුවොත් ආදරේ
මතු බවේ සත්තකින් ඔබේ නමට
ලියලා දෙමි ප්‍රියේ....//
පාවෙලා ගියාට වේදනා මේ බවේ
මේ පාළු මාවතේ දරාණ ඉන්නම් සැමදා
රහසේ හඩලා තැවිලා ඉන්නම්..
සාගරේ සමාන ආදරේ දරා පපුවේ
මේ පාළු මාවතේ බලාන ඉන්නම් සැමදා
රහසේ හඩලා තැවිලා ඉන්නම්...
දවසක හමුවෙලා මගදි....////
Song Details
- Sinhala Title
- සත්තයි ඔයා ලස්සනම මතකයක්
- English Title
- saththayi oya
- Artist
- ප්‍රමෝද් ගනේඅරච්චි
පග
Artist
ප්‍රමෝද් ගනේඅරච්චි
View all songs →