කොළොම්තොට නැත මහළු වී

kolomthota natha mahalu wee

Lyrics

කොළොම්තොට නැත මහළු වී අවන් හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ පෙරුම් පුරමින් හමුවෙලා උනුන් රහසින් බැන්ද ආදර පෙම් බලන් කැඩපත සොඳුරියේ පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා කුඹ ගසක්‌ උඩ නැවතිලා සිනා තලමින් සඳේ ඇයි සරදම් බලන් කැඩපත සොඳුරියේ කුමන අරුමද නර කෙසක්‌ පැහිලා

Song Details

Sinhala Title
කොළොම්තොට නැත මහළු වී
English Title
kolomthota natha mahalu wee
Wඅ

Artist

W.D. අමරදේව

View all songs →