ඔයාට අමතක වෙලා ගිහින්

oyata amathaka wela gihin

Lyrics

ඔයාට අමතක වෙලා ගිහින් හැදුවේ වෙන්වී යන්න මගෙන් මගේ හිත තවමත් ඔයාට නම් හරි ආදරෙයි කියා දෙන්න මට ආයෙමත් උනා නම් මගෙන් වැරැද්දක් වෙන්වෙලා යන්න සිදු වුණා මෙච්චරක් ආදරේ කරවලා රෑ පුරා සිහිනයේ ඔබ සඟවාලා තුරුලේ මගේ පෙම් කළ ඔයා වෙන් වී ගියාදෝ කාටත් හොරා මගේ හිත පුරා ආදරේ කළ ඔයා කියා දෙන්න මට...... හිනැහුණු දෙතොල් අද මියැදිලා පෙම් කළ සිතේ ගිනි දල්වලා පුළුවන් වුණා නම් යන්නට දමා ඇයි හීන මැව්වේ මට ළං වෙලා කියා දෙන්න මට...... ඔයාට අමතක වෙලා.....

Song Details

Sinhala Title
ඔයාට අමතක වෙලා ගිහින්
English Title
oyata amathaka wela gihin
නර

Artist

නොයෙල් රාජ්

View all songs →