කවුරුන්ද ඔබ මගේ

kaurunda oba mage

Lyrics

කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු හදවත් ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු ප්‍රේමය ගොළු වී හඬා වැටීලා ඔබ හද මා හද රිදවන මොහොතේ ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු

Song Details

Sinhala Title
කවුරුන්ද ඔබ මගේ
English Title
kaurunda oba mage
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →

කවුරුන්ද ඔබ මගේ (kaurunda oba mage) | Tediya Lyrics